ට්‍රැක්ටර්, හාවෙස්ටර්, Drone සේවා, කෘෂිරසායනික වෙළඳසැල් - ඔබේ ගම ආසන්නයේම.
කෘෂිකාර්මික සේවා සියල්ල එකම ස්ථානයකින් - ඔබේ කාලය ඉතිරි කරන්න
ට්‍රැක්ටර්, හාර්වෙස්ටර්, සහ කුඹුරු සේවා වාහන කුලියට ගන්න
සොයන්නපැළ සිටුවීම, අස්වනු නෙලීම හා ක්ෂේත්‍ර නඩත්තු ශ්‍රමික කණ්ඩායම්
සොයන්නඔබගේ ප්‍රදේශයේ විශ්වාසනීය සහ සහතික කළ සේවා සපයන්නන්ගෙන් සෘජුවම ලබාගන්න
දෙවන මඩ ගැසීම, ලපොළ කැපීම සහ මට්ටම් කිරීම උසස් තත්ත්වයේ උපකරණ මඟින් සිදු කෙරේ.
ධාන්‍ය නාස්තිය අවම කරමින් කඩිනමින් අස්වනු නෙලා පිරිසිදු වී ගෝනි කිරීම.
අධි නිරවද්‍ය GPS තාක්ෂණයෙන් යුත් ඩ්‍රෝන මඟින් ඖෂධ නාස්තියකින් තොරව විනාඩි 15 කින් අක්...
CIC සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රමිතියෙන් යුතු බීජ වර්ග සහ නිවසටම ප්‍රවාහනය කිරීමේ...
නිවැරදි ජල කළමනාකරණය සඳහා ලපොළ සහ කුඹුරු මට්ටම් කිරීම හා නියරවල් ශක්තිමත් කිරීම.
බෝග වල රෝග හා කෘමි උවදුරු කල්තියා හඳුනාගැනීම සඳහා අධි තාක්ෂණික Multispectral ඩ්‍රෝන න...
ලියාපදිංචි වීමට, සේවාවක් වෙන්කර ගැනීමට හෝ සහය ලබා ගැනීමට පහත සබැඳි භාවිතා කරන්න
නොමිලේ ලියාපදිංචි වී කෘෂිකාර්මික සේවා ලබාගන්න, නැතහොත් ඔබේ කෘෂි යන්ත්‍රෝපකරණ කුලියට දී ආදායම් උපයන්න.
නොමිලේ ලියාපදිංචි වන්නඔබගේ Booking තත්ත්වය පරීක්ෂා කිරීමට ගිණුමට පිවිසෙන්න හෝ ගැටළු සඳහා අපගේ පාරිභෝගික සහය අමතන්න.
ශ්‍රී ලංකාවේ සියලුම ගොවි සංවිධාන හා ගොවි සමිති Govi Sahaya වේදිකාව හා සම්බන්ධ වී විශේෂ කෘෂි සේවා පහසුකම් ලබාගන්න
ඔබේ සුවිශේෂ කෘෂිකාර්මික අවශ්‍යතාව අප හා බෙදා ගන්න
ඕනෑම ප්‍රශ්නයකට ඉක්මනින් ප්‍රතිචාර ලැබේ
ශ්‍රී ලංකාවේ #1 කෘෂිකාර්මික Platform