ට්‍රැක්ටර්, හාර්වෙස්ටර්, ඩ්‍රෝන සහ කෘෂිරසායන සේවා සපයන්නන් ඔබේ දිස්ත්‍රික්කයෙන් සොයා ගන්න
නිවැරදි ජල කළමනාකරණය සඳහා ලපොළ සහ කුඹුරු මට්ටම් කිරීම හා නියරවල් ශක්තිමත් කිරීම....
ධාන්‍ය නාස්තිය අවම කරමින් කඩිනමින් අස්වනු නෙලා පිරිසිදු වී ගෝනි කිරීම....
දෙවන මඩ ගැසීම, ලපොළ කැපීම සහ මට්ටම් කිරීම උසස් තත්ත්වයේ උපකරණ මඟින් සිදු කෙරේ....